IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ

මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළිනි. ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය.

2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

 



අදහස් (4)

ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ

W.K.P.I.Rodrigo Thursday, 05 September 2024 05:54 AM

බාහිර බලශක්ති ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවයි. එය විශ්වයේ බාහිර බලශක්ති හුවමාරුවකි

:       0       0

Pradeep Thursday, 05 September 2024 11:28 AM

කිලෝමීටර් එකක් ලොකු උනා නම් බඩුම තමයි

:       0       2

සරත් Thursday, 05 September 2024 12:17 PM

ලන්කාවෙ උස්සන්ගොඩට වැටුණු ග්‍රාහකය නිසා තවම කිසි පැලෑටියක් වැවෙන්නෙ නැහැ.එම ස්ථානය මියගිය තැනක් තවම.මෙම ග්‍රාහකය විපතක පෙර නිමිත් තක්ද පිලිපීනය ට දෙසට ආව

:       3       3

Manjula Thursday, 05 September 2024 02:17 PM

ඉස්සර නම් මෙවැනි දේ ගැන අනුර සී පෙරේරා වැනි උගතුන් පුවත්පත්වල හොඳ විග්‍රහයන් පලකලා, මේ ගැන දන්න අයෙක් පැහැදිලි කිරීමක් කරන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site