IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු   පහර දීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ.

හිසට පහර වැදීම නිසා  රෝහල්ගත කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට අද (21) ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.



අදහස් (4)

ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ

DHARMATILEKE Tuesday, 21 May 2024 05:50 PM

ඔය මාරයා ගෙදර යවන්න සදහටම...!

:       2       28

Lalla Tuesday, 21 May 2024 06:29 PM

මානසික රෝගීන් රැසක් ගුරු සේවයේ ඉන්නවා... පියවර ගැනීම විදුහල්පති සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයක්...

:       2       24

Samarasekara Tuesday, 21 May 2024 07:08 PM

ගුරු සේවය සඳහා බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබියදී පළාත් සභා වලට අනුයුක්තව සිටින තනතුරේ අර්ථයට අනුව සේවයක් නොකරන සංවර්ධන නිලධාරි කියන පිරිසක් ඉගැන්වීමට හැකියාව හා දක්ෂතා නැතත් ගුරුවරුන්ට ඉහළ වැටුප් ලැබෙන නිසා ගුරු සේවයට අනුයුක්ත කරන්න කියලා අධිකරණයට ගොස් තියෙනවා. යම් විදියකින් ඔවුන් ගුරු සේවයේ යෙදෙව්වොත් දැනට ගුරු සේවයේ සිටින මානසික රෝගීන් තවත් සියයට සියයක් වැඩිවෙනවා කියලා කියන්න පුළුවන්...

:       0       9

Bunny Preena Wednesday, 22 May 2024 09:18 AM

විදුහලේ මහ එකා ලොකුම මානසිංක රෝගියකු නම් ඉතින් මොකුත්ම කරන්න බෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site