ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මස මුල පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව ද අමාත්‍යවරයා කීවේය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මස මුල පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව ද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කේන්ති කාරයා ඊයේ දිනයේදීත් තර්ජනය කළා. අද විතරයි ඉවසන්නේ කියා... දැන් ඉතින් මොනවා කරයිද දන්නේ නැහැ. බයේ බැහැ...
ජී.එල්. ඔබ අධ්‍යාපනයට හරි නැහැ. ඔන්න ඕක කාටහරි දීලා ඔබ ඉල්ලගන්න ළමා හා කාන්තා කටයුතු සනීපාරක්ෂක වගේ දෙයක්...
මැතිතුමා, බයවෙන්න එපා... හොඳ හීන් නයිලෝන් ලණුවක් අරගෙන කෙළවර තද ගැටයක් දාලා හිරකරලා අදින්න.. බයවෙන්න දෙයක් නොවන බව හොඳටම විශ්වාසයි... කරලාම බලන්නකෝ..!!!
මහාචාර්ය වුණාට ඉතින්...!!!
ඊළඟ කිව්වේ කොයි එකද? මොකද මේ අවුරුද්දේ වැය මිසක් අය නෑ...
ගුරුවරුන්ගේ සේවාව හැකි සෑම අවස්ථාවකම පාසල හරහා පාසල් වේලාව තුළදී ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ පාසල් වල පරිගණක, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර හා ඉගෙනුම් උපකරණ ඇත. 1. ඒවා යොදාගෙන ගුරුවරුන්ට මාර්ගගත අධ්‍යාපනය පාසල් වේලාව තුළදී දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න. 2. එවිට ගුරුවරුන් නගන අන්තර්ජාල හා උපකරණ ගැටළුවලට හොඳ විසඳුමක් ලැබෙන අතර... ඔවුන්ගේ සේවා කාලය නිසිලෙස ගුණාත්මක බවකින් ලබාගැනීමට හැකි වේ. 3. තවද පාසල් පටන්ගත් දිනකදී පවා කොටස් වශයෙන් දරුවන් පාසල් එන අවස්ථාවක ඉතිරි සිසුන්ට මාර්ගගත ආකාරයෙන් පාඩමට සම්බන්ධ වීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් වනු ඇත. 4. අඩු සිසුන් සහිත පාසල් කල් නොමරා පටන්ගන්න. 5. ශ්‍රේණි දෙකක වාර විභාග 5ක් මග හැරුණු දරුවන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම අමාත්‍යාංශ මට්ටමෙන් සියලු ශ්‍රේණි, විෂයන් ආවරණය වන අනිවාර්ය ලිඛිත වාර විභාගයක් පවත්වන්න. 6. එම ලකුණු පාසල්, කොට්ඨාශ, කලාප, පළාත්, අමාත්‍යාංශ මට්ටමෙන් විශ්ලේෂණය කර, හැකි ඉක්මණින් හඳුනාගන්නා ගැටළු ජාතික මට්ටමෙන් විසඳන්න. 7. මාර්ගගත අධ්‍යාපනය ඉතා හොඳින් පවත්වාගෙන යන පාසල් හඳුනාගෙන ඔවුන් අගය කරමින් එම සම්පත් රටේ අනෙක් දරුවන්ට ලබාදෙන්න.
ඕකත් ඔන්න ඔහේ ඇරලා දාන්න. දැනට ළමයි විතරයි... යන්තම් හරි බේරිලා ඉන්නේ...
අපිට බදු පටවන්න එපා