අම්බලන්තොට නගරයේ බැරගම පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයට අයත් මැතිවරණ කාර්යාලයයට කිසියම් පිරිසක් හානි කර ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිළි කර ඇත.
නීත්‍යනූකූල මැතිවරණ කාර්යාලයයක් වන මෙහි තිබූ කටවුට් කිහිපයකට හානි කර ඇති අතර කොඩි කණු කිහිපයක්ද ගලවා ගෙන ගොස් ඇති බව සඳහන්වේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මෙදා එයාගේ හැකියාවන් පෙන්නාවි. (ම)
සජිත් ගේ ජනප්‍රිය කමත් හැකියාව ඉදිරියේ , සමහරු මෙසේ හැසිරිම නින්දාවක් , සජිත්ගේ ජය නියතය (ම)