ගෞරව් ඩගඔන්කර් යනු ලංකාවට නුපුරුදු චරිතයක් නොවෙයි. මෑෂප් සංකල්පය ලංකාව තුළ ජනප්‍රියත්ව වීමට මූලික වූ කෙනෙකු ලෙස මොහුව හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත. රුවන් හෙට්ටිආරච්චිගේ "සීත මාරුතේ" සහ "හෙවන්" ගීතය එක්ව කරනු ලැබූ මෑෂප් ගීතය තුළින් ලංකාව තුළ රසික ආදරය ඔහු විසින් දින ගන්නා ලදී.
සිංහල භාෂාව කතා කිරීමට නොහැකි වුවද ඔහු ඒ සඳහා පුහුණු වූ බවද කියයි. මේ වනවිට ඔහුගේ නවතම "මෑෂප්" ගීතය අන්තර්ජාලයට එක්කොට තිබේ. එඩී ශෙරන්ගේ "Photograph" ගීතය සහ රහත් ෆටෙහෙ අලි ඛාන් ගයන "Jiya Dhadak" යන ගීතය එක්ව නිර්මාණය කර ඇති මෙම "මෑෂප්" ගීතයට ඉහළ ප්‍රතිචාර හිමිවන බව සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd