පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන් ලාල් ග්‍රේරු මහතා යෞවන හා නිපුණතා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි ලෙස 12 වැනි දා වැඩ බාර ගැනීමට නියමිතය. ඔහු දැනට අධ්‍යාපන අමාත්‍යාංශ අධික්ෂණ මන්ත්‍රිවරයාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධීක්ෂණ මන්ත්‍රිවරු කියල කට්ටියක් නැහැ කියල තමයි දිනේෂ් ගුණවර්ධන ඇමති තුමා කිව්වෙ..
කොහොමද වැඩේ.....
වැඩේ අපූරුවක් නැහැ. එකම දේ හරිම දුක තමා.
ග්‍රේරු මහත්තයා අධ්‍යාපන ඇමැති කළොත් වැඩක් කරයි
අධ්‍යාපන අධීක්ෂණය නම් තුට්ටු දෙකයි ආයිබෝවන් .
මේ අධිකරණ මන්ත්‍රීතුමා කවුද? එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනතද දන්නේ නෑ.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මොනව අධීක්ෂණය කරන්නද අනේ ?
යූඑන්පී එක නැතිකරල දැන් අධයාපනයත් නැතිකරනවා.. මේ තුන්දෙනා...