අඟුරුවාතොට නැති වු දැරියගේ නිල් පැහැ ඇඳුමක් ඉව කළ ග්‍රේරෝ මීටර් සීයක් පමණ ගොස් කළු ගඟේ අතු ගංගාවක් ළඟින් හැරී වසා තිබු කඩයක් අසල නගර වු බව පොලීසිය කියයි.
ලෑලි දමා වසා තිබු එම කඩය උදේ වරුවේ විවෘත කර තිබු බව කියති.දැරිය ගඟට වැටුණාද එසේත් නම් කිසිවකු පැහැරගෙන ගියාද සැකයක් ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටියෙක් විදියට මේ ආච්චි මොන තරම් නොසැලිකිමත්ද මේ දරුවා ගැන. අවුරුදු 1 මාස 9 ක දරුවෙක් ගැන මෙහෙමද සැලකිල්ල ? වෙන ආච්චිලා අතින් අල්ල ගෙනම යන්නේ.(හේ)
බුදු සරණින් සමන් දෙවි පිහිටෙන් මේ දරුවට කිසි දුකක් කරදරයක් වෙන්න එපා. (නදී)