වාද්දූව හෝටලයක ලැගුම් ගත් ස්කොට්ලන්ත ජාතික යුවළකගේ රුපියල් ලක්ෂ අටක් වටිනා කැමරා හා ටැබ් පරිගණකයක් සොරා ගත් බව කියන ආයිආර්සී කාරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කාමරයේ තිබූ වතුර වීදුරුවක් ඉව ඇල්ලූ පොලිස් සුනඛ ග්‍රේරෝ අසළ නිවසකට ගිය බවත්, පෙර දින රාත්‍රියේ දිවයිනේ නම ගිය අපරාධකරුවකු එහි පැමිණ සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එන විදේශිකයන්ට මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ගැන පුදුමයි. රටට අපකීර්තියක් විතරමයි ලැබෙන්නේ. ග්‍රේරෝ දැන් පොලිසියට කියන්න මේ අයි .ආර් සී කාරයා ගැන වග බලා ගන්න කියලා.(ස)
කමෝන් ග්‍රේරෝ! (නි)
ග්‍රේරෝට ජයවේවා! (නි)