ජපන් මිත්‍රත්ව සංගමය ජනපති ලේකම් හමු වෙයි ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ... 13 minutes ago
Y ආනන්ද · 1 hour ago මාර්ග නීති සකස් කිරීම යහපාලනයට අත්‍යාවශ්‍ය අංගයක්. හැමදාම අහිංසක මිනිස්සු මහපාරේ මැරෙනවා. පෞද්ගලික හා ලංගම බස් රියදුරන්ටත්, ලොරි රියදුරන්ට වගේම යතුරුපැදි වල හා ත්‍රීරෝද වල යන උදවියට මාර්ගය භාවිතා කරන හැටි හොඳට තේරුම් කරලා දෙන්න ඕනෑ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත කොහෙද කියල වත් දන්නේ නැද්ද? (නදී)
කොහෙදිද? කවදද? කවුද ?(හේ)
මොන පළාතේ වුණත් මඟමරුවෙකුගේ තවත් බිල්ලක් (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මාර්ග නීති සකස් කිරීම යහපාලනයට අත්‍යාවශ්‍ය අංගයක්. හැමදාම අහිංසක මිනිස්සු මහපාරේ මැරෙනවා. පෞද්ගලික හා ලංගම බස් රියදුරන්ටත්, ලොරි රියදුරන්ට වගේම යතුරුපැදි වල හා ත්‍රීරෝද වල යන උදවියට මාර්ගය භාවිතා කරන හැටි හොඳට තේරුම් කරලා දෙන්න ඕනෑ. (නි)
මෙය සිදුවුණේ කොයි පළාතෙද?(හේ)
ඔබට නිවන් සුව! (නි)
මේ පුවතේ මීට වඩා විස්තර නැද්ද (දිල්)