මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී අකරතැබ්බය සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධරයා කළැයි කියන ප්‍රකාශයක් නිසා ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට යයි.
ඔහු මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට මාරු කරන ලෙස ස්වදේශ ලේකම් එස් ඩී ඒ බී බොරලැස්ස මහතා උපදෙස් දී ඇත.
ග්‍රාම නිලධරයා ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි ඔහු මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයනාගේ කතාව සහතික ඇත්ත (නදී)
හොඳ වැඩේ! (නි)
කලබල වෙන්න එපා! ඒ අහිංසක මනුස්සය මහින්දගේ මිරිකන්න ගිහින් නේද ? (ස)
හොඳ වැඩේ රාජකාරි වෙලාවේ පොලිට්ක්කෝ පස්සේ යනවට. මහජන මුදල් වලින් පඩි අරගෙන මේ වගේ පක්ෂග්‍රාහීව වැඩකරන අයට දඬුවම් කරන්නම ඕනෑ (නි)
ඒ කියන්නේ යහපාලනේට කඩේ ගිය ගොඩක් දෙනෙක් මහින්දගේ පැතත්ට ඇවිල්ලා (නදී)
ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් වන බැවින් දේශපාලන අයිතිවාසිකම් නොමැත. ඡන්දය දීමේ අයිතිය පමණක් හිමිය. (ස)
ග්‍රාම සේවකලා නැගෙනහිර වයඹ සුළු ජාතීන්ට කත් අදිනවා ? ඒවාට දඬුවම් නැත්තේ ඇයි? (නදී)
යහ පාලනය තෝරා ගත් ජනතාව දැන් ඉල්ලන්කාල වගේ. (ස)
නයනා අරන්දල මෙතනට අදහස් ලියන්න ආවට පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. (නි)
රාජකාරී නොවන වේලාවන්හි ඔහු කැමති පක්ෂයේ දේශපාලන රැස්වීම් වලට සහබාගී වීමට ඔහුට හැකියාව ඇත. (නදී)
යහපාලනය කියන්නේ මේකට නම් වෙනස කුමකටද ? (නදී)
වැඩේ හොඳයි.හැබැයි අද දේශපාලනයට කඩේ යන පොලිස් ලොක්කන් ඇතුළු සියල්ලන්ටම දඩුවම් දෙනවා නම් නියමයි (නි)
මම නදීට කියන්න කැමතියි ඔයාට මේ යහපාලනයෙන් තොර මොකුත්ම නැහැ කතා කරන්න. පහුගිය ආණ්ඩුව කාලේ ඔයාලගේ ඔය කටවල් කොහෙද තිබුනේ දන්නේ නැහැ, නේද? කෝ ඒ කාලේ ඔයාලගේ ඔය වීර අදහස්. මර බයේ හැංගිලා ඉදලා දැන් කියවනවා. එ්කට ඉඩ ලැබුනෙත් මේ යහපාලනයෙන් කියල මතක තියා ගත්තොත් ඔබගේ ඉදිරියට හොදයි.
දැනට මෙහෙම නම් ඉදිරියට කොහොම වේවිද? මෙය රටේ අනාගතය තීරණාත්මක වන මැතිවරණයක් වනු නිසැකය. (නි)
අයියෝ! එයාට වෙච්ච දේක හැටි? (නි)
නයනා මහත්මිය වලිගෙ පාගගෙන.මෙතන නදී කියල දාල තියෙන්නේ මේ දාන අදහස් අනුමත කරල පල කරන ඇඩ්මින් ගෙ නම..අයියෝ..මෙහෙම කට්ටියනෙ ඉතින් යහපාලනය කර ගහගෙන යන්නෙ. (ස)