IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1960 වසරේ ඇරඹූ ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය සේවය සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බව කී අලහප්පෙරුම මහතා වජිර අබේවර්ධන මහතා ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ව සිටින සමයේ ග්‍රාම  නිලධාරී සේවා ව්‍යවස්ථාව සකසන බවට පොරොන්දුවක් ලබා දුන්නත් මේ වන තෙක් එය ඉටු වී නැති බව කීය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසූයේ ග්‍රාම  නිලධාරී සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ වැඩ කටයුතු සියයට අනූවක් අවසන් වී ඇතත් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඒ සඳහා අවශ්‍යව තිබෙන බවයි.



අදහස් (2)

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?

ගජමිතුරු Wednesday, 08 May 2024 11:43 AM

ලොක්කා ග්‍රාම නිළධාරි සේවය 1960 ආරම්භ කලා කිව්වම සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා කියන්න පුළුවන් .ඒ කාලයේ (දැන් පවතින ග්‍රාම නිළධාරි වසම් පහක් හෝ හයක විශාලත්වය තිබුන වසමේ කිසිම මාර්ග පහසුවක් නැතුව කටයුතු කල) ගම් මුලාදෑනි තනතුර අහෝසි කර ඇතිකලේ ග්‍රාම සේවක තනතුර මිස ග්‍රාම නිළධාරි සේවය නොවෙයි කියලා මතක් කරන්න ඕන. ඉන් පස්සෙ සේවක කැපිලා සේවා වෙලා නිළධාරි කොටසක් එකතුවුනා .ඉන් පපස්සෙ සේවා කොටස සම්පූර්ණයෙන්ම ලොප් වෙලා දැන් ග්‍රාම නිළධාරි වෙලා තියෙනවා. ඒවාත් නොදැන ජනාධිපති වෙන්න නේද තමුන්නැහැ ඉදිරිපත් වුනේ. ඉතින් කොහොමද රට හදන්නෙ .ඉතින් ඔයැයි එක්ක ඉන්න අනිත් කට්ටියම ඔහොම හින්දා තමයි ඔය කියන සේවා ව්‍යවස්ථා හදන්න බැරිවෙලා තියෙන්නෙ ,සේවා ව්‍යවස්ථා හදන්න කියලා නියම කලේ 2006 වැටුප් සංශෝධ අනුව නිසා 2015 වනතුරු පැවති ආණ්ඩුවල තමුන්නැහැ ප්‍රබලම චරිතයක හිමිකරුවෙක් නේද ,එහෙම හිටපු ඔයැයි 2015-2019 කාලයේ ඇමතිට දොස් කියලා වැඩක් නැහැ

:       0       7

Lelwala Wednesday, 08 May 2024 09:49 PM

දැන් ඉතින් අන්දරේ වගේ කියවනව.ඇමතිකම් තියෙන කාලේ සොයා ගන්නත් නැහ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ගේ සිහිය හදන්න ගංගාරාමය පෙරට
2024 මැයි මස 20 14 0

වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා


ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්
2024 මැයි මස 20 292 0

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ම


බන්ධනාගාර නිලධාරීන්ට 15000ක් දෙන්න කැබිනට් සංදේශයක්
2024 මැයි මස 20 141 0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


මුලින්ම එන මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක්
2024 මැයි මස 20 656 3

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත


ජනපති ඉරානයට ශෝකය පළ කරයි
2024 මැයි මස 20 537 2

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ


කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 20 559 0

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 830 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2375 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2038 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site