
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වැනි දා තීරෝද රථයක යමින් සිටි කාන්තාවකට සහ එහි රියැදුරාට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
වෙඩික්කරු පසු පැදිකරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
එදින වෙඩි වැදිමෙන් මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව කියන සුනීතා නැමැතියක හා ඇයගේ සහයකයා බව කියන කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි
මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් පොලිසියට දුන්නැයි කියන සිද්ධියකට මෙම ඝාතනය සිදු කර ඇති බවට පෙනෙන්නේ යැයි ද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd