අවස්ථා දෙකකදී පේරාදෙණිය සරසවියේ භූූගෝල විද්‍යා අංශයේ ආචාර්ය ශාන්ත හෙන්නායකට සහ කෘෂි පීඨ මහාචාර්යවරයකුට පහර දුන් බව කියන නුවන් සමීර ශිෂ්‍යයාට පස්වසරක පන්ති තහනමක් පැනැවීමට පේරාදෙණිය සරසවි පාලක මණ්ඩලය තීරණය කරයි. මීට පෙරද ඔහුගේ පන්ති තහනම් කැරැණි. මේ තීරණයට එරෙහිව සරසවි සිසුහු සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාලයෙන් එලවන්න නේද තිබුණේ.
කැම්පස් එන්නේ සමාජයේ ක්‍රීම් එක. ඉතින් එතනට එන අයත් මෙහෙම හැසිරෙනවානම් අපිට පෙන්නේ මේ රටේ සමාජ පරිහාණියේ තරමයි.
මේ වගේ සිසුන්ට විශ්වවිද්‍යාලත් නුසුදුසුයි, මේ සිසුන්ට උපහාර දක්වන්න සිසුන්ටත් දඩුවම් දියයුතුයි.
අවුරුදු පහක් නොවෙයි. ජීවිත කාලයටම විය යුතුයි. ඔහුට උදව් කරන අයට අවුරුදු පහක දඩුවමක් දියයුතුයි.
නුවන් සමීර මොකද කෘෂි පීඨ මහාචාර්යවරයට පහර දුන්නේ කියලා හොයල බැලුවද ? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. මේක මහ අපරාධයක්.
නරක පූර්වාදර්ශ
මුන් මොලේ උඩනේ වාඩිවෙන්නේ ඒකයි ගුරුන්ට ගහන්නේ මුන් අමිමා තාත්තා අදුනන්නෙත් නෑ
ගුරු සිත නොරිදාවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිව් කුමරු සොදවා
මීට වඩා තද දඩුවමක් දෙන්න වෙයි ....
ඇති යන්තම් කොන්ද පන ඇතුව තීන්දුවක්වත් දුන්නා.
මූසිලලාට දඩුවම් කළ යුතුයි.