ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් අද (21) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විණි.
උසස්විම් කඩිනම් කරන ලෙසත්, විදුහල්පති විභාගයෙන් සමත් වී පත්වීම් ලැබුවන්ට තනතුරු දෙන ලෙසත් , අහෝසි කළ වාහන බලපත්‍ර නැවත ලබාදෙන ලෙසත් ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා පාගමනින් පැමිණි බවත් පොලිසිය කියයි.
පිරිසෙන් කිහිපදෙනෙකුට ලේකම් කාර්යාලයයට ගොස් සාකච්ඡාවකට ඉඩ ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවුන්ගේ හිතේ ඒ අයට විතරයි ප්‍රශ්න තියෙන්නේ කියල. එතකොට ගොවීන්ට, තේ රබර් වවන්නන්ට සාදාණ මිලක් නැති වීමත් ප්‍රශ්න. මම කියන්නේේ මෙරැලටම ඉස්කෝල වලට දුවනකම් ගෑස් සහ වතුර ගැසිය යුතුයි.(අ)
සුදුසුකම් වලට තනතුර ලබාගන්නත් පිකටින් කරන්න වෙලා. නුසුදුස්සෝ තනතුරු බදාගෙන. සුදුස්සෝ මහා පාරේ. දැන්වත් බලදාරින් නැගිටලා බලලා සාදාරන විදිහට මේ මිනිස්සුන්ගෙන් රටට වැඩක් ගන්න. (ර)