(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ලබන සතියේ ගුරු විදුහල්පති වෘත්තීය සමති සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳිම සඳහා පත් කළ ඇමැති අනුකමිටුව ප්‍රථම වරට කොළඹදී රැස්විය.
එහිදී ඇමැති අනුකමිටුව තිරණය කර ඇත්තේ ගැටළු විසැඳිම සඳහා රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වෘත්තිය සමිති දැනුවත් කිරිමටයි.
ගුරු වෘත්තිය ගෞරවාන්විත සේවාවක් බවට පත් කළ යුතු අතර වැටුප් විෂමතා ඉවත් කළ යුතු බවට ද අමාත්‍ය අනු කමිටුව එහිදි මූලික එකඟතාවකට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටුවේ කට්ටියගෙන් උගත් කෙනා තමයි ඩලස් මහතා. ඒ මහතාගෙන් යම් කිසි ක්‍රමවත් බවක් ඇති දෙයක් ලැබෙයි කියා හිතන්නට පුළුවන්. අමරවීරත් ටිකක් විතර හොඳ ගතියක් පෙනෙනවා. අනිත් දෙන්නා නම් මේ ලෝකේ රහක් නැති දෙදෙනෙක්... අධ්‍යාපනය ගැන දන්නා වෙනත් අය මේ පාර්ලිමේන්තුවේ තවත් නැතිව ඇති සමහරවිට... අපූරු කමිටු.., කමිටු පත්කරන අයගේ දැනීම ගැන මේකෙන්ම හොඳහැටි පේනවා...
අවුරුද්දේ හොඳම විහිලුව, අට පාස් නැති අය විදුහල්පති ගැටළු විසඳීම සඳහා පත්වීම....
මරු බඩු ටික .මේ අයගෙන් කී දෙනෙකුට සාමාන්‍ය පෙළවත් තියනවද දන්නේ නැහැ
මෙතන ඉස්කෝලේ ගියපු අය ඉන්නේ කී දෙනාද?
පින්තූරයේ ඉන්න 04 දෙනා දැක්කාම පේනවා පාර්ලිමේන්තුව මොනතරම් දක්ෂ රැළක්ද කියලා...
අගවිනිසුරුවරියක් ගෙදර යවන්න නඩු අහපු වහලෙකුත් ඉන්නවා කමිටුවේ. මේවා තමයි මෝඩසේනගේ ආණ්ඩුවේ මෝඩ ආතල්.
වියත්මගේ අය දැන් පාරේ යන්නේ රෙදි ඇඳගෙනද දන්නේ නෑ...
ඩෙල්ටා පතුරපු කරුමක්කාරයින් ඉල්ලන දේවල් දුන්නොත් අනිවාර්යයෙන්ම අපි පාරට බහිනවා...
හරියට කතා කරන්න බැරි රජයේ ලොක්කන්ගේ චන්ඩි නොහොබිනා කතා නිසා මොවුන්ව පාරට බැස්සුවා. ඩෙල්ටා පැතිරෙන්නේ නම් ඒ අයත් වග කිවයුතුයි.