බස්නාහිර පළාතේ උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා 2014 දෙසැම්බර් 27 දින පැවැති විභාගයෙන් 4097 දෙනෙක් සමත් වූණු බව දැනුම් දුන්නද ඉන් 400 කට අඩු ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති අතර 3600 කට ආසන්න ප්‍රමාණයකට අද වන තුරුත් රැකියා ලබා දී නොමැති බව කියමින් බස්නාහිර උපාධිධාරී ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව හා ලංකා ගුරු සේවා සංගමය අද (20) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරප්පාඩු තිබේ නම් ගනීවි. විභාගය සමත්වෙන සියල්ලම රැකියා වලට ගන්නේ නැහැ. (නි)
මේ අය විභාගය සමත් කියන්නේ සුදුසුකම් ලැබීමට ගත යුතු අවම ලකුණු ප්‍රමාණය ලබාගත් නිසා විය හැකිය . එහෙත් පත්වීම් දෙන්නේ බඳවා ගැනීමට තීරණය කර තිබු සංඛ්‍යාවට පමණය. එසේ දෙන්නේ සුදුසුකම් ලැබූ අයගෙන් ඉහලම ලකුණු ලබාගත් අනුපිලිවෙල අනුවය. මෙය බඳවා ගැනීමේ පිළිවෙලයි. (ර)
මාත් ගුරු විභාගය සමත්. මෙහෙම එකමුතුවක් තියෙනවා කියලා දන්නේ නැහැ. මොනවාහරි දෙයක් තියෙනවා නම් කියන්න අපිත් එනවා. (නි)
අපිට කියන්න අපි එනවා කව්රුවත් දන්නේ නැහැ මේක අපි ඔක්කොම එකතු වෙමු (ම)
නියමයි. අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)