පිළියන්දල විදුහලක ගුරුවරයකු වන එස් දිසානායක (50) කැස්බෑව මහේස්ත්‍රාත් රංජිත් සෝමසිංහ මහතා විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
08 හැවිරිදි දැරියගේ හිරි ඔතප් බිඳින ලදැයි කියන සිද්ධියක් මත ඔහු පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
විදුහල්පතිනිය ද කැස්බෑව කලාප කාර්යාලයයට මාරු කැර ඇත. ඇය මාරු කරන ලෙස මව්පියෝ ද උද්ඝෝෂණයක් ද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු ගුරුතුමා. දැන් තමුන්ගේ ළමයිටවත් පාරේ බැහැල යන්න පුලුවන්ද ?(නදී)
උපරිම දඬුවම් දියයුතුය (නි)
ඇත්තටම ගුරා වැරදිනම් උපරිම දඩුවම් දිය යුතුයි. මුන් වගේ උන් මුළු සමාජයටම පිළිලයක් (නදී) .