(රංජන් කස්තුරි)
නව අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරෙන තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භවීමට පෙර ලබා දෙන බව ද එතෙක් නව අයදුම්පත් බාර නොගන්නා බව ද අධ්‍යාපන අමාත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුමාරු හරියට ක්‍රියාත්මක කරන්න බැරිනිසා ඒකටත් අන්තර්ජාලය හරහා ක්‍රමයක් ක්‍රියාත්මක කළොත් කොටසකට විශේෂ වරප්‍රසාද අඩුවෙලා සැමටම සාධාරණයක් වෙනවා. දැනට සමහරක් පිරිස් එකම පාසලේ වයස පහේ සිටම අවුරුදු හැට පසුවන තුරුම ඉන්නවා.. එයින් සමහරෙක් යන්නේ දරුවෙකු හෝ අනුයුක්ත කරලා. ඒ නිසා ඉන්ධන කෝඩ් එක වගේ ක්‍රමයක් හදන්න පාසලක සේවය සඳහා අවුරුදු ගණනක් (එක දිගට නොවෙයි කැඩිකැඩීවත් නොහැකි ලෙසට) නියම කරන්න.
ගුරුමාරු තනිකර බොරුවක්. මම දැන් වසර 6ක් තිස්සේ මාරුවීම් එකදිගට ඉල්ලුම් කරනවා. තාම නෑ. එකම ස්ථානයේ වසර 10යි. නිලධාරීන් කිසිම වැඩක් නෑ. සංගම් වලට නිලධාරීන් බයයි...
මම කැමැතියි එක්කෙනෙක්ව විවාහ කරගන්න.