පසුගිය වසරේ ඔක්තෝබර් 23 දිනැතිව 1885/38 අංකයෙන් නිකුත් කර ඇති නව ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් හිඟ වැටුප් කිසිවක් ලැබී නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.
අද(6) බොරැල්ල කන්නන්ගර විද්‍යාලය ඉදිරිපිට ගුරු සේවයේ උසස්වීම් විකෘති කිරීමට හා ප්‍රමාද කිරීමට එරෙහි පෙත්සමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd