IMG-LOGO

ගායක කොට්ටෝරැවාගේ හොට පැටලේ

2016-08-28-ent-20මෑතකදී පවත්වපු සම්මාන උළෙලේ සංවිධාන කටයුතු භාරදීලා තිබුණෙ කලක් ජනප්‍රියව සිටි ගායකයෙකුට අයිති ආයතනයකටලු. ඔන්න උත්සවයට කලින් දවසෙ රෑ අවසාන පෙර පුහුණුවීම්වලට ඒ සඳහා සහභාගි වන ගායක ගායිකාවො, නළු නිළියො, නර්තන කණ්ඩායම් පැමිණ හිටියා.

මේ ගායකයා හැමෝටම අණදෙමින් විශාල දර්ශනයක් දානවලු. වැඩසටහන්වල අනු පිළිවෙළත් වෙනස් කරනවලු. ප්‍රමාද වෙලා එන අයගේ අංග අවසානයට දමන බව තර්ජනය කරනවලු.

එක්තරා ප්‍රවීණයෙකුටත් ඔහු අනවශ්‍ය ලෙස අණ දෙන්නට තැත් කරද්දී ඒ අධ්‍යක්ෂකවරයා මොහුට රිදෙන්න දුන්නලු ලෙක්චර් එකක්. "මෙතන බොරු පුස් පාට් දාගෙන ආවොත් ඔයාට වෙනදේ බලාගන්න පුළුවන්" කිව්වම ඔහුගේ සැර බාල වුණාලු එකපාරටම. කොට්ටෝරැවත් හැම ගහකටම කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කොටපු දවසට තමයිලු රඟේ තේරැණේ.

 

DESHAYA

 

 



අදහස් (0)

ගායක කොට්ටෝරැවාගේ හොට පැටලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site