අනුරාධපුර බන්ධනාගාරයේ නියාමකවරුන් දහියාගම හන්දියේ ත‍්‍රි රෝද රියදුරන් කිහිප දෙනෙකු අතර ඇතිවු බහින් බස් විමකින් බන්ධනාගාර නියාමකරු දෙදෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
ඔවුන් කොණ්ඩය කැපීමට ගොස් සිටියදී ඔවුනට පහර දුන්නේ යැයි සැකපිට ත්‍රිරෝද රියදුරෝ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd