IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගම්පහ ‘‘බබාගේ‘‘ තොරතුරකට උණ්ඩ සමග අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඩබ්ලිව්. ඩි. නිශාන්ත කුමාර නොහොත් ගම්පහ බබා නැමති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණුව අසල සඟවා තිබූ මිලි මිටර් 7.62 - 39 ප්‍රමාණයේ ජීව උන්ඩ 50 ක් සොයා ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයකියයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන් දී නැමැත්තිය සමඟ නේපාලයේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට පත්විය.

එම සැකකාරිය ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගම්පහ බබා නමැති සැකකරු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාරයන්ංශයේ රඳවාගෙන රැඳවූම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත.

එම සැකකරු බෙම්මුල්ල බොරලියවන පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

 



අදහස් (0)

ගම්පහ ‘‘බබාගේ‘‘ තොරතුරකට උණ්ඩ සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site