
(අමදෝරු අමරජීව )
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී අද (21) අභාවප්‍රාප්ත විය .
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබල වේගයෙන් ගල්කඩවල කොට්ඨාසයට තරග වැදී ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාවට තේරී පත්වීමෙන් පසුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත්වීය.
අභාවප්‍රාප්ත රංග ධර්මදාස මහතා ගෝමරංකඩවල තිරප්පනේ පදිංචිකරුවෙකු වන අතර රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි .වෘත්තීය ගොවිතැනින් ජීවත් වූ ඒ මහතා අවිවාහකයෙක් වූ අතර ඔහුට සහෝදරියන් දෙදෙනෙකු සිටි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතය .
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි