ගල්ගමුව නගරයේ කහ ඉර මත දී පදිකයකු යතුරු පැදියක හැපී මිය යෑමෙන් පසු යතුරුපැදිකරු වන සෙබළකු පැන යෑමට ගත් උත්සාහය වැළැක්වූ නගර වැසියෝ ඔහු අල්ලා ගල්ගමුව පොලිසියට බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කහ ඉර බොහොම අනතුරු දායකයි.සමහරක් තැන්වල කහ ඉරක් තියෙනවද කියලවත් පෙන්නේ නැති තරම්.එක්කෝ මාර්ග බාධක යොදන්න ඕනේ මැදපෙරදිග රටවල් වගේ සංඥා පුවරු සහිතව.(ම)