හොරු කියන්නෙ විශාල තර්ජනයක් විත්තිය ඔබත් මමත් දැන උන්නත් ඒවාට විසඳුම් තියෙන්නේ ඉතා අල්ප වශයෙනුයි. එයට තුවක්කු යනු විසඳුමක් ලෙස පෙනුනත්, නීතිය අතට ගැනීම සහ අනෙකෙකුට හානි වීම නිසා එය අහිතකර විසඳුමක් ලෙස දැක්විය හැකියි. මේ සියලු කාරණා සලකා බැලීමේදී මෙම වීඩියෝවේ ඇති විසඳුම සාර්ථක බව වැටහෙයි. එයින් සොරෙකුගේ ජීවිතයට හානි නොකර ඔවුන් ග්‍රහණයට ගත හැකි අතර Salt නම් වූ මෙම ගම්මිරිස් බුලට් යෙදූ තුවක්කුව, ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට භාවිතා කළ හැක. මෙම උණ්ඩයක් වැදීමෙන් පුද්ගලයෙකුගේ ඇස් යම් කාලයකට පෙනීම අහිමිවීම, බෙලහීන කිරීම වැන්නක් සිදුකළ හැක.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd