
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වෙනි දින වනවිට හදුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට , කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දැනුවත් කෙරෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මේ යටතේ ඉඩම් හිමි අයිතිකරුවන් සහ භුක්තිකරුවන් වෙත ගෙයින් ගෙට ගොස් නිවේදන පත්‍රිකා බෙදා දී වගා නොකරන, එහෙත් වගා කළ හැකි සියලුම කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් ඵලදායීව වී වගාව ඇතුළු කෘෂිකාර්මික බෝග වගාවන් සඳහා කඩිනමින් යෙදවීම පිණිස “එක මිටට - ගොවි බිමට” වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට පියවරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන, නොකියන ඉක්කොම ඉඩම් ගැන ගම්පහ බඩ තඩියගෙන් ඇහුවානම් හරි.