විවිධ වර්ගයේ රත්‍රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය ශ්‍රී ලාංකිකයකු (43) තිරුචි ගුවන් තොටුපළේදී අද (20) අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
රත්‍රන් බිස්කට් ජෝඩුවක්, මාලයක් හා මුද්දක් වශයෙන් මෙම රත්‍රන් සොයාගෙන ඇති බවත්, එහි වටිනාකම ඉන්දියා රුපියල් ලක්ෂ 28.5ක් (ශ්‍රී ලංකා රුපියල් 60.30) පමණ වන බවද පැවසේ.
මොහුගේ ගමන් විලාසය පිළිබඳව සැක සිතීම හේතුවෙන් ප්‍රශ්න කරනු ලැබූ බවත්, ඉන් අනතුරුව බලධාරීන්ට රත්‍රන් සොයාගැනීමට හැකිවී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් හොරා ගමනින් දැනේ (ම)
අතරමගදී වැසිකිළි යන්න උනා නම් ආයේ මුල ඉඳලා බඩු අහුරන්න වෙනවා. (ම)
ලංකාවේ ආර්ථිකේ දියුණු වෙලා වගේ ඉන්දියා රුපියල් ලක්ෂ 28.5ක් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 60.30. (ම)