
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
රමාල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කර ඇත.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ ගැත්තෙක් මාලිමාවේ ඉත්තෙක් වෙලා. ඔක්කොම යාලුවෝ තමයි.
හරි ෂෝක්. මදැයි හොරු අල්ලන්න, වෙනසක් කරන්න පාරම්බාපු අයියලා කොරන හරිය! ඕන ඔට්ටුවක්, මේවා සාධාරණීකරණය කරනවා.
මම හිතනවා මුළු රටේම මීට වඩා සුදුස්සෙක් නැතුව ඇති .
මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිද? රුවන්ඩාවේ සිද්ධ වුණ ටුට්සි සහ හුටු ගැටුම කියවලා බලන්න. ඒගොල්ලෝ විනාස වුණාට පස්සේ එකිනෙකාට සමාව දීගෙන දැන් ඒ රට දියුණු වෙන හැටි හොයල බලන්න.
ඒක තමයි වෙනස පක්ෂ බේදයක් නැහැ දක්ෂයාට තැන, ඒක හැර වෙනත් අවුලක් නම් කියන්න.
වහාම ඉලෙක්ට්‍රොනික් කාඩ් හදුන්වාදෙන්න සීටිබී සමහර කොන්දොස්තරලා ටිකට් දෙන්නෙත් නෑ
දිවංගත අනිල් මුණසිංහ මහතාගෙන් පසු ලංගමය ලාභ ලබමින් පවත්වාගෙන ගිය එකම පුද්ගලයා රමාල් සිරිවර්ධනය. මම හිතන්නේ මේක බුද්ධිමත් තීරණයක් සහ හොඳ තීරණයක්.
මෙතුමා ඉතාමත් අවංක නිලධාරියෙක් වගේම එම ක්ෂේශ්ත්‍රයේ විශේෂ අවබෝදයක් ඇති කෙනෙක්
හොඳට සොයා බලන්න. එතුමා බොහොම අවංක නිලධාරියෙක්
පත්වීම ගැන නිකම් විවේචනය කරන්නේ නැතුව රමල් සිරිවර්ධනගේ දූෂිත ක්‍රියා හෝ චෝදනා ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න කරුණාකරලා
සතියකට එක පාරක් වත් බස් හෝදපන් රමලෝ, උබට වාහන ඕන නෑ, ලංගමේ පලයන්, එහෙම නැතුව ඕක හදන්න අමාරුයි.
ලංගය ලාභ ලබන්න නම් පෞද්ගලික බස් සේවය පවරා ගත යුතුයි රජය අංශයේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කළ යුතුය.. නැතිනම් ඩුබායි රටේ වගේ ආර්ටීඒ මමා මාර්ග ප්‍රවාහනය අයථා එකතු කර පවත්වා ගත යුතුයි