
(මනෝප්‍රිය ගුණසේකර)
සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරක් සීදුව පොලිසිය සොයා ගෙන ඇත.
සීදුව පොලිසියට ලැබුණු තොරතුකට අනුව කළ විමර්ශනයකදී සංචාරක ගමන් මල්ලක් තුළ තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන ඇතැයි සඳහන් කළ පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එය පිරිමි පුද්ගලයකුට අයත් එකක් බවට සැක කරන්නේ යැයිද සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව හෝ අපරාධය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිඳු තෙරතුරක් නැතැයි සඳහන් කළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ (15) රාත්‍රීයේම විමර්ශන ආරම්භ කළ බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගමන් බෑගයක මළසිරුරක්