තරුණයින් බිය ගන්වා ඔවුන් සතු රන්මාල ජංගම දුරකථන ඇතුළු වටිනා බඩුමුට්ටු කොල්කන්නකු බව කියන තරුණයකු ග්‍රෑන්ඩ්පාස්හිදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දුර බැහැර සිට කොළඹට පැමිණෙන කොළඹ නුහුරු තරුණයින් පිටකොටුවේ පාළු ප්‍රදේශවෙත කැඳවාගෙන ගොස් බෝම්බයක් පෙන්වා රන්බඩු සහ වටිනා භාණ්ඩ පැහැරගනිතියි පොලිසිය පවසයි.
ඔහු ලියාපදිංචි අපරාධකරුවකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)