(සුජිත් හේවාජුලිගේ)

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී සිටි.

මේ හේතුවෙන් ඔහු අයවැය දෙවෙනි දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට ද ඊයේ සහභාගී නොවීය.