මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ඡන්ද රැසිවීමක් සරසමින් සිටිය දී 2015-01-04 දින වෙඩි තබා මරා දැමුණු ශාන්ත දොඩංගොඩ මහතාට පිං පිණිස ගාමිණි අතුකෝරළ පදනම පවුල් දහසකට වියළි ආහාර බෙදා දීමේ උත්සවය විදේශ රැකියා ඇමිතිනී තලතා අතුකොරළ ගේ ප්‍රදානත්වයෙන් නිවිතිගල දී පැවැත්විණි. මෙම අවස්ථාවට ශාන්ත දොඩංගොඩ මහතාගේ බිරිද අතුළු දූ දරුවෝ ද සහභාගී වූහ. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේනතු මන්ත්‍රී ප්‍රේමලාල් ජයතිස්ස (චොකා මල්ලී) ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව පැල්මඩුල්ලේදී  විභාග වේ.

0 (1) 0 (2) 0 (3) 0 (4) 0 (5) 0 (6) 0 (7) 0 (8)