(යොහාන් භාසුර)
සති අන්තයේ ගම්බිම්වලට යෑම සඳහා කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අද (13) පෙරවරුවේ පැමිණි ජනතාවට ප්‍රමාණවත් බස් නොමැතිවීමෙන් දැඩි තදබදයක් ඇති විය.
ඇතැම් මගීන් ඊයේ රාත්‍රී සිට බස්නැවතුම්පොළේ රැදී සිටින අතර ලංගම සහ පෞද්ගලික බස් නොමැති වීමෙන් ජනතාව වර්ෂාවට තෙමෙමින් දිගු පෝලිම්වල රැදී සිටිහ.
පෙරවරු 9.00 ට පමණ වෙනත් ප්‍රදේශවල ධාවනය කරන බස් රථ පිට පළාත්වලට ධාවනය කිරීමට බලධාරීහූ කටයුතු කළය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වලට ගහලා කුඩු කරනකොට ඒක මතක් වෙන්න නැතිව ඇති. දැං අර දේශපාලකයින් ද බස් නැතිව ඉන්නේ...?