(සුජිත් හේවාජුලිගේ )
ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 20,000 ක් ලෙස පැවැති පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැබිනි මව්වරු හිඟන්නො නොවේ.රැකියාව කරන, ස්වාමියා උපයන පවුල් බොහෝයි. ඉතා ට්‍ටික දෙනෙකුට ආධාර අවශ්‍ය වෙයි.මෙහෙම නිකම්ම සල්ලි දීමට කවුද වියදම දරන්නේ. පලමුව ජනගහනය පාලනය ගැන හිතන්න ඕන කාලය ඇවිත්.... අනික දරුවෙක් හදාගන්න කලින් ආර්ථිකය ගැන බලාගන්න ඕන නොවේද... නිකමුන් බෝවීම නැවතීම රටට හිතකර දෙයක්....