
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තීරු බදු නොගෙවෙමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද බව කියන රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝණක තොගයක් ගෑන්ඩ්පාස් ගබඩාවක සඟවා තිබියදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 66 ක් සහ ලැප්ටොප් පරිගණක 10 ක් එහි තිබී පොලිස් භාරයට ගෙන ඇත යුක්තිය මෙහෙයුමට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත කර තිබෙන විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන කොළඹ මධ්‍යම පාර පදිංචිකරුවෙකි .සැකකරු සහ පොලිස් භාරයට ගත් දේපළ වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාරදී ඇත
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගබඩාවක සඟවා තිබූ ලැප්ටොප්-දුරකතන සමඟ අයෙක් මාට්ටු
pushpa kumara appuhami Sunday, 07 January 2024 04:04 PM
මිල කියන්න පුළුවන්ද?