2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව මහා බි‍්‍රතාන්‍ය පුරා රැගෙන ගොස් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයට තවත් දින 19කින් ළඟාවීමට නියමිතය.
සාමය, එක්සත් බව හා මිත‍්‍රත්වය සංකේතවත් කරන මේ ගිනි සිළුව උතුරු ලන්ඩනයේ හැමිපීල්ඞ් පසුකරද්දී එහි පදිංචි ලාංකිකයෝද මහා වැස්සේ පාරට බැස ගිිනිසිළු රැගත් ධාවකයනට සුබ පැතූහ.


1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඛේතවත් කරන දේනම් හොඳයි...
එහෙම හරි අපේ අය නා ගත්ත එක ලොකු දෙයක් ?
සුද්දෝ ඉස්සෙල්ලම ලෝකෙට ගිනි ඇවිලුවා..දැන් පන්දම අරන් දුවනවා...
ලංකාවටත් මෙවැනි ඔලිම්පික් පහනක් ලැබේවා ...!!!! ජය ශ්‍රී..!!!
ලංකාවේ අය ?? හමේ පාටින්ද කියන්නේ ? කෝ ලංකාවේ කොඩිය ?
ලංකාවේ කොඩියක් වත් නෑනේ...
දැන් මේක විහිළුවක් වෙලා . හෝ ගාල UK ඉන්න අය ඒගොල්ලන්ගේ ෆොටෝ පත්තරේ දා ගන්නවා . අනේ රටකට ගිය කලක්
මේ ගොල්ලන්ගේ හම විතරයි ලාංකික
පුජිතට ප්‍රශ්නයක් වගෙයි. පිටරට දේවල් දකින විට දුකහිතෙනවා ඇති මටත් ඇත්නම් කියල නේද?
ඔය ගිනි සිළුවේ ඉතිහාසය ගැන සොයා බැලූ විට ඒක ගැන කතා කරන්න අපිට පූර්න අයිතියක් තියෙනවා
තවමත් අතේ තියෙන ඉංග්‍රීසි කොඩිය වෙනුවට සිංහල කොඩිය ගත්තා නම් කොච්චර අගේද?
සිංහ කොඩිය නෑනේ....???
ප්‍රසන්නට යමක් තේරෙනවා වගේ...
මහ වැස්සේ සුභ පැතුවා කිව්වට කෝ වහින්නේ නෑනේ....
මේ තමයි ලංකා සුද්දෝ
ඔලිම්පික් වලට කඩේ යනවට වඩා තමන්ගේ දෙවියන් වෙනුවෙන් කඩේ යන එක හොදයි