
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අයෙක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව කෙසෙල් වත්ත පොලිසිය කියයි
ගනේමුල්ල සංජීව මියගොස් ද මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇත
මිනුවන්ගොඩ පදිංචි ගනේමුල්ල සංජීවගේ සහෝදරිය ඉදිරිපත් වුවද ඇයගේ වාසගමේ පවතින වෙනස්වීමක් හේතුවෙන් ඇයට මෘත දේහ භාර නොදුන් බව පොලිසිය කියයි
ගනේමුල්ල සංජීවගේ බිරිඳ සිටියද ඇය මෙතෙක් ඉදිරිපත් නොවූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
ගනේමුල්ල සංජීව ගේ දේහය මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත
කෙසෙල් වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දයාසිරි, සජිත් හරි පෙරටුගාමීන්ට බාරගන්න කියලා සථ්‍යග්‍රහයක් අරඹමු.
මෙයාගෙන් ඒ කාලේ වැඩ ගත්තු අය කෝ දැන්...? හැංගිලාද? අන්තිමට අම්මා ජීවතුන් අතර ඇත්නම් අම්මා තමයි ඕක ගන්නේ. මේවා පාතාලයේ ඉන්න අනික් අයටත් හොඳ පාඩම්...!
අවි ගත්තෝ අවියෙන්ම නසී.පාතාලේ පෝෂණය කෙරුවේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් බලයේ ඉන්නකොට.