
(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගතව සිටින අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය මුදල් එක්රැස් කර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම්කරුවන්ට ලබා දුන් බව කියන වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිඩා භාර ගුරුවරයෙකු ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 125 ක්, මි:මී:9 උණ්ඩ 18ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව මහා භාගේ පොලිසිය පවසයි.
මෙම සැකකාර ගුරුවරයා මෙම ගිනිඅවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිළධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන මහ භාගේ පොලිසිය සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ගිනි අවි එක්ක මාට්ටු
බද්රානි Thursday, 04 January 2024 10:48 PM
අපේ රටේ මේ ජාතික වීරයින්ගේ පුරාවස්තු කෞතුකාගාරයේ තැන්පත් කළා නම් නේද හොඳ..? දැන් තමයි සැබෑ ගුරුවරු මේ රටට පහළ වෙලා තියෙන්නේ... ටියුෂන් ගුරුන්නාන්සේලා කරන සේවයේ ප්‍රතිඵල සමාජය භුක්ති විඳින මොහොතක මෙවන් වීර කතා අසන්න ලැබීම කොතරම් භාග්‍යයක්ද?