
මරදාන මාලිගාවත්ත ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක හදිසියේ අති වූ ගින්නකින් එම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
විශාල පිපිරීම් හඬ සමගින් මෙම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'89 මතක් වුණා.
විදුලි බල මණ්ඩල නිලධාරීන්ගේ රාජකාරිය පැහැර හරින නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙය සිදු වූ බව නිසැකයි. සාමාන්‍යයෙන් ඔවුන් තම වැටුප සහ දීමනා සඳහා සටන් කරන නමුත් ඔවුන්ගේ රැකියාව කරන්නේ නැත. මෙම ට්‍රාන්ස්ෆෝමරය සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු ප්‍රමාණවත් නඩත්තු නොකිරීම හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවී ඇත.