
(ලලිත් නවරත්න)
දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසකට එකවර පැතිරගිය ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ නිවෙස් හිමියා ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇත්තේ දංකොටුව බුජ්ජම්පොල පදිංචි වන්නිආරච්චි පතිරැන්නැහැලාගේ ළහිරු මධුසංක නැමති 26 හැවිරිදි එක්දරු පියෙකි.
ගිනි ඇවිලීම සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ විසින් සිදුකළ ප්‍රකාශයකට අනුව පැය 24 ක් ගතවීමට පෙරාතුව කොස්වත්ත පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd