IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘ගාන වැඩි කළා: ප්‍රශ්න පත්‍ර බලන්න‘‘

(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතරු පත්‍ර ඇයයීමේ නිරතවන පරික්ෂකවරුන්ට ගෙවන දීමනා සහ ගාස්තුව මෙවර සියයට සියයකින් ඉහළ දමා  ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එම නිසා දරුවන් ගැන සිතා උසස් පෙළ පිළිතරු පත්‍ර ඇගයීමට එක්වැන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.

විද්‍යා නොවන විෂයන්ගේ පිළිතරු පත්‍ර ඇගයීමේ නිරතවන ප්‍රධාන පරීක්ෂකවරයකු මෙතෙක් ලැබුණේ රුපියල් 62050ක් වන අතර එය මෙවර රුපියල් 101600දක්වා වඩි කර ඇතැයි ද ඔහු කියයි.  

අතිරේක ප්‍රධාන පරික්ෂකවරයකු ගේ 52250 දීමනාව රුපියල් 90270 දක්වා වැඩිකර තිබෙන බව ද සහකාර පරීක්ෂකවරුන්ගේ දීමනාව රුපියල් 36725 සිට 60475 දක්වා වැඩ කළ බව ද විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.



අදහස් (1)

‘‘ගාන වැඩි කළා: ප්‍රශ්න පත්‍ර බලන්න‘‘

Nilantha Tuesday, 14 March 2023 04:30 AM

දැන්වැඩිකර කිව්වට ගෙවද්දි තමා අඩු කරලා ගෙවන්නේ ... හොඳින් මතක් කරලා බලන්න පසුගිය කාලයෙ හරිම ගෙවිම් කලාද කියලා ... ගුරු වරු හමදාමත් රවට්ටන්න හදන එකෙ ප්‍රතිඵල මේ වා....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site