තංගල්ල රැකව මුහුදේදී ධීවර යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිළිස්සුම් තුවාල ලැබු ධීවරයෝ පස් දෙනෙක් නාවික හමුදාවෙන් ගොඩට ගෙන එනු ලැබුහ.
ඔවුන්ගෙන් සිව් දෙනකු ගාල්ල කරාපිටිය රෝහලට යැවු බව නාවික හමුදා ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd