
පැය 14 ක් තුළ, භූමි කම්පා මාලාවක් හට ගැනීමත් සමග, අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. මෙලෙස අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 800 කට පසුව යැයි පැවැසෙයි.
ලෝකයේ සක්‍රීය ගිනි කදු බොහොමයක් ඇත්තේ අයිස්ලන්තයේය.
භූමි කම්පාවලින් පසු එම ගිනි කදු පිපිරීමේ අවදානමක් පවතී. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ නිසාය. හටගත් සියලු භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5 සීමාව පසු කර ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි කදු පිපිරීම් බියක්: අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්