IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමානයක)

පාතාල ක්‍රියාකරුවකුගේ  හිතවතකු බව කියන තරුණයකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින  ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ (සොත්තිඋපාලිගේ පුතා) නමැත්ගේගේ හිතවතකු බව පොලිසිය කියයි

පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ රාජකීය ගෝල් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසල දී බවත් පොලිසිය සඳහන් කරයි.

28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

 



අදහස් (0)

ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site