(ප්‍රසංග පෙරේරා)

යම්කිසි අපරාධයක් සිදු කිරීමේ අරමුණින් ඒකල පන්සල පාරේ දමාගොස් තිබූ රිවෝලවරයක් සොයා ගත් පොලීසිය පවසයි.

මෙම 3 - 8 වර්ගයේ රිවෝල්වරය  ජා-ඇල පොලීසිය මගින් සොයාගෙන තිබේ.

එම රිවෝල්වරය ඉටි කවරයක ඔතා මහපාර අද්දර සඟවා තිබූ බව පොලිසිය කියයි.

කිසියම් අපරාධයක් සදහා භාවිතා කිරීමට තවත් පුද්ගලයකුට රැගෙන යාමට බවට පොලීසිය සැක කරයි.

පොලිස් බාරයට ගත් රිවෝල්වරය හිමිකාරීත්වය හා එයින් සිදු කිරීමට උත්සහ කළ අපරාධය සම්බන්ධයෙන් ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ කටයුතු සිදු කරයි.