(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
අම්බලන්ගොඩ පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවිය ඉබේ පත්තුවීමෙන් තුවාල ලැබු නිලධාරියා අද (24) බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු බවද පොලීසිය කියයි.
මේ පොලිස් කොස්තාපල්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ තුළ සිටියදී මේ ගිනි අවිය ඉබේ පත්තුවී ඇති බවද පොලීසිය කියයි.
ගිනි අවිය පත්තුවීමෙන් ඔහුගේ එක් පාදයක් තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd