
(ගයාන් සූරියආරච්චි)
පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ 20 කණුව ප්‍ර දේශයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එම ගිනි අවි සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ගිනි අවි සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd