ගෙදරට ගිහින් අඬගසා රැකියා දීමට තරම් සුදුසුකම් ඇති උපාධිධාරීන් විශාල පිරිසක් ගම්බදව සිටින බවත් ලක්ෂ ගණනින් රජයේ රැකියා ඇති කළ බව කියන පසුගිය රජය කරන බොරුවල ඇත්ත නැත්ත දැනගැනීමට ගම්වලට පැමිණ බලන ලෙසත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රත්ගම පැවැති ජනහමුවකදී පැවසීය.
‘අපේ දින 100 පොරොන්දු අතර ජනතාවට ජීවත්වීමට සහන ලබාදීම හැර රැකියා ලබාදෙන බවට පොරොන්දුවී නැහැ. ඒත් මේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලලා මේ සුළු කාලය තුළ රැකියා කිහිපයක් හෝ ලබාදීමට හැකිවීම ගැන සතුටු වනවා‘ යැයිද කරුණාතිලක මහතා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකම් එක්ක තියෙන්න ඕනෑම දේ තමයි ඊට අදාළ රැකියා පළපුරුද්ද. (නදී)
හේ, හේ නියමයි (නදී)
ඔබ තුමාලා ඒ තරම් පරාර්තකාමීද. ඡන්දෙ දවස් වල තමයි ගෙදර ඉන්න උපාධි කාරයෝ ගැන මතක් වෙන්නේ. (නදී)
ගිය අණ්ඩුව නම් ගෙදරටම ගිහින් තමයි රැකියා ලබා දීම කරේ(නදී)
ඔය ගෙයින් ගෙට යන්නේ ඒක වෙන්න ඇති (නදී)
කතාව සම්පූර්ණ ඇත්ත (නදී)
අනේ යන්න මහත්තයෝ යන්න. ඔයාල දෙන රැකියා. අපිට ඉතිහාසය හොඳට මතකයි (නදී)
උපාධිදාරීන් නම් ඉන්නවා නමුත් උන්ගේ උගත් කම විතරනේ මොලේ නැහැ. ආණ්ඩුවට දොස් කිය කියා ඉන්නවා උත්සහ කරන්නේ නැහැ. පොඩි රැකියාවක් කරලා හරි දියුණු වෙන්න. (නදී)