මාෂ්මෙලෝස් කියන්නෙ ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක්. ඒ ඒවයෙ තියෙන පැණි රස. කට ඇතුළෙදි දැනෙන අමුතු ගතිය සහ ඒව හරිම සුලබ නිසායි. ඒ වුණත් කවදාවත් කඩේකින් අරන් කෑවොත් මිසක් මාෂ්මෙලෝස් ගෙදර හදන්න කවුරුත් උත්සාහ කරලා නැතුව ඇති. මේ තියෙන්නෙ මාස්මෙලෝෂ් හදන්න ලේසි විදියක්. බලලම ඉන්න. අවන් එකක් ඕනෙත් නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd