(ටී.කේ.ජී.කපිල )
අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි රන් බිස්කට් තුනක් එළියට ගැනීමෙන් පසුව යළිත් රේගු නිලධාරීන්ගේ ඇස් වසා තමන් පැළද සිටි පාවහන් තුළ එම සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු අද (24) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කාන්තාවන් බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 සහ 21 වයස් පසුවන්නියෝ වෙති.
මෙම කාන්තාවන් දෙදෙනා රුපියල් ලක්ෂ 23 ක් වටිනා ග්‍රෑම් 350 ක් පමණ බරකින් යුතු රන් බිස්කට් 3 ක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවද කරේ බැදන් යන්නේ අපේ කට්ටිය